Sunday, August 21, 2011

තුන් බිය


සිවුරටත් නිගා දෙන
යතිවරුන් ගයන
වන්දි භට්ටයෝ බණ කියන
පිසාචයෝ රට කරන
ජනී ජනයා නිදි වදින
විශාලා මහනුවරටම සම
අශ්චර්යෝපමා දනවන
මුතු ඇටයේ..
සුවඳ විඳ ගන්න
මහා රවුලානනේ
එන්න..


නිලන්ත ගමගේ

No comments:

Post a Comment