Tuesday, January 10, 2012

නිර්මානාත්මක ලේඛනය පාඨමාලාව - 2012 (දෙවන කන්ඩායම)



ප්‍රවීන ලේඛක සහ සාහිත්‍යය විචාරක කේ කේ සමන් කුමාර විසින් මෙහෙයවනු ලබන නිර්මානාත්මක ලේඛනය පාඨමාලාව දෙවන කන්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදු කරනු ලබයි.

පෙබරවාරි මස දෙවන සතියේදි කොලඹ දී ආරම්භ වීමට නියමිත මෙම පාඨමාලාව පිලිවෙලින් අධ්‍යයන වාර හතරකින් යුක්ත වන අතර එය  මාස විසි හතරක(ද්වි වාර්ෂික) පාඨමාලාවකි.

සීමීත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් අයදුම් කරන ප්‍රමුඛතාවය මත බඳවා ගැනීම සිදු කරනු ලැබේ.
පාඨමාලාවෙහි ආවරණය කරනු ලබන විෂය නිර්දේශය,අයදුම් පත්‍රය සහ සියළු විස්තර පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ඔබට ලබා ගත හැක

තොරතුරු
කොන්දේසි
අයදුම් පත්‍රය(PDF)
අයදුම් පත්‍රය(Word)
පිරිනමනු ලබන සහතිකය පිළිබඳ




No comments:

Post a Comment