Thursday, July 28, 2011

තුරු වියන් හිසටය


අතු පතර විදා
හාත්පසම
පාමුල බිමට
නොදී
එකම එක
ඉර එළිය
බිංදුවක්
අරාධනා
ගෙනෙනවා
නැගිටින්න
පුංචි
පැළෑටිවලට



අනුරාධ ජයසේන

No comments:

Post a Comment